සමස්ථ කොවිඩ් මරණ 1,300 ඉක්මවයි

කොවිඩ් ආසාදිත තවත් මරණ 27ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (27) තහවුරු කර තිබේ.ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1,325 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *