තවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකුට කොවිඩ්

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු වන කපිල අතුකෝරාළ මහතාට Covid -19 ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.ඒ අනුව අලුත් අවුරුදු කොවිඩ් රැල්ල ආරම්භ වීමෙන් අනතුරුව ආසාදිත බවට හඳුනාගත් පස්වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔහු බව සදහන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *