අද දිනයේ(25) වාහන වලින් ගමන් බිමන් යාම තහනම්

අද දිනයේදී(25) කිසිදු වාහනයකින් ගමන් කර භාණ්ඩ මිළදී ගැනීමට අවසර නොදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කලා.එමෙන්ම අද දිනයේදී විවෘත කිරීමට අවසර දී ඇත්තේ සිල්ලර අලෙවිසැල් බේකරි සහ ෆාමසි සඳහා පමණක් බවයි අජිත් රෝහණ මහතා කියා සිටිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *