පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාට හා බිරිදට කොවිඩ් ආසාදනය වෙයි

සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාට කොවිඩ් ආසාදනය වී තිබෙනවා.සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ බිරිඳටද වෛරසය ආසාදනය වී ඇති බවය මේ හේතුවෙන් පසුගිය දිනවල මන්ත්‍රීවරයා හමුවූ පිරිස නිරෝදායනය වීමට කටයුතු කරන ලෙස ඔහු ඉල්ලා සිටියා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *