කොවිඩ් ආසාදිතයෙක් රෝහලෙන් පැන යයි

හදිසි හෘදයාබාධයක් හේතුවෙන් අද(26) උදෑසන යාපනය අයියකච්චි නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කළ කොරෝනා ආසාදිතයෙකු ප්‍රතිකාර ලබමින් සිටියදී පළාගොස් ඇති බව සදහන් වනවා කිලිනොච්චිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මොහු වැසිකිලි ජනේලෙන් පසක් පැන ගොස් ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසුවේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *