කොවිඩ් එන්නතක් ශ‍්‍රී ලංකාවේදීත් නිපදවීමට කරන සැලසුම

ශී‍්‍ර ලංකාව සහ චීනය අතර සිදු වූ සාකච්ඡාවක ප‍්‍රතිඵලයක් ලෙස “සයිනොවැක්” නමින් කොවිඩ් 19 මර්දන එන්නත මෙරටදී නිෂ්පාදනය කිරීම ඉදිරි මාස 2 ආරම්භ කරන බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම් සහ නියාමනය පිළිබඳ රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.ඊට අදාළ එන්නත් නිෂ්පාදන කර්මාන්ත ශාලාව කුණ්ඩසාලේ ප‍්‍රදේශයේ ඉදිකරන බවත් සදහන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *