“පොහොර ප්‍රමාණවත් පරිදි පවතිනවා ,පොහොර හිගයක් නෑ”

යල කන්නය සඳහා අවශ්‍ය වන පොහොර ප්‍රමානය ප්‍රමණවත් පරිදි ආනයනය කර බෙදාහැරීමේ කටයුතු මේ වනවිට සිදු කරමින් පවතින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළා.හැටන් ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා . ඇතැම් වෙළදුන් තොග සගවා ගැනීම පොහොර හිගයට හේතුව බවයි තවදුරටත් අමාත්‍යවරයා පැවසුවේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *