මැලේසියාව හෙට සිට Lockdown කෙරේ – ගෙවුණු පැය 24 තුළ එරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 17ක්

හෙට දිනයේ සිට ලබන ජූනි මස 07 වනදා දක්වා රට වසා තැබීමට මැලේසියානු රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ,ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන්.

ඊයේ (සඳුදා) පැවති එරට ආරක්ෂක මණ්ඩල රැස්වීමකදී මෙම තීරණය ගත් බවයි මැලේසියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.

ගතවූ පැය 24 තුළ මැලේසියාවෙන් කොවිඩ් ආසාදිතයින් 3,807 දෙනෙක් හඳුනාගෙන ඇති අතර ගෙවුණු පැය 24 තුළ එරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 17ක්. (Colombo Times)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *