බස්නාහිර පළාතේ පොලිස් නිලධාරීන් 341කට කොවිඩ් අසාදනය වෙයි

කොරෝනා තුන් වන රැල්ල පැමිණීමත් සමඟ බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන හා විශේෂිත ස්ථාන වල සේවය කල පොලිස් නිලධාරීන් 341 කට කොරෝනා 19 ආසාදනය වී තිබෙනවා,එමනිසා මෙම ආසාදිත නිලධාරීන් වෙනුවෙන් බඩු මළු බෙදා දීමේ අවස්ථාවට සම්බන්ද වූ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ බව ප්‍රකාශ කළා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *